Sunday, July 26, 2020

Immigration To Canada(Info Sessions for Healthcare Professionals/Students) -සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා විශේෂයි!


 
ඔබ ලංකාව තුල හෝ ලංකාවෙන් පිටත සේවය කරන සෞඛ්‍ය වෘත්තිකයෙක් හෝ අදාල ක්ෂේත්‍රයේ ශිෂ්‍ය‍යෙක් නම් සහ ඔබ කැනඩාවේ පදිංචිවීමට උත්සාහ දරන්නෙක් නම් , මේ ඔබට වැදගත් පණිවිඩයක් වේවි.

මෙම වැඩසටහන යටතේ පහත විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුමක් ලබා දීමට කටයුතු කිරීමට අප සූදානම්,
    1. The Canada Guides
    2. Introduction to the Canadian Health Care System
    3. Dementia Care / Geriatric Care Basics & Updates
    4. Strategies for finding health care jobs
    5. Resume Writing for Medical Jobs
    6. Immigration Frauds & Prevention
    7. Tips and tricks on immigration pathways to Canada
    කෙසේ වෙතත්, මෙම වැඩසටහන ඔස්සේ අප ඔබේ සංක්‍රමණ නියෝජිතයා ලෙස කටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නැත. එයට හේතුව නම් , කැනඩාවට සංක්‍රමණය වීමේ පියවර තරමක් සංකීර්ණ  නමුත් කැනඩා රජයේ සංක්‍රමණ වෙබ් අඩවිය ලබා දෙන උපදෙස් නිවැරදිව තේරුම් ගැනීම ඔස්සේ,ඔබට තනිවම කරගත හැකි ක්‍රියාවලියකි. 

    මෙම වැඩසටහන, සම්පුර්ණයෙන්ම දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ යොමු වන නිසා ඔබට, ඔබේ රාජකාරි හෝ අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන සේ කාළ වේලාව සකස් කරගත හැක. කැනේඩියානු සෞඛ්‍ය ආශ්‍රිත මාතෘකා වලට අමතරව, 
    • මෙම සංක්‍රමණ ක්‍රියාවලිය, සහ එතුල ඔබට ඇති අවස්ථා 
    • කැනඩාව තුල පදිංචිය ලබා ගැනීම සඳහා ඔබට ඇති සුදුසුකම් සහ ඒවා දියුණූ කරගන්නා ආකාරය, 
    • සංක්‍රමණ නියෝජිතයෙක් නොමැතිව මෙම සම්පුර්ණ ක්‍රියාවලිය කරගන්නා ආකාරය,
    • අදාල ඉල්ලුම්පත්‍ර පිරවීමේදී මතුවන ගැටළු, මෙන්ම 
    • විශේෂයෙන්ම කැනඩා සංක්‍රමණ වංචාවලට හසුනොවී ඔබේ අරමුණ ඉටු කරගන්නා ආකාරයත් පැහැදිලි කෙරෙනවා. 
    කෙටියෙන්ම කීවොත්, ඔබේ කැනඩා සිහිනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියළු තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්නට පුළුවන්. 

    මේ සියල්ල ආවරණය කිරීමට කාළය වන පැය 16, ඔබේ විවේකය, පහසුව අනුව සූදානම් කරගන්නට පුළුවන්. එක් කණ්ඩායමකට උපරිමව සම්බන්ධ වන්නේ සාමාජිකයන් 21ක් දෙනෙකු පමණක් නිසා ඉතා පහසුවෙන් මෙම දැනුම ඔබට දෙන්නට පුළුවන්. සිංහල සහ ඉංග්‍රීසි මිශ්‍ර මාධ්‍ය ලෙස යොදා ගන්නා නිසා ඔබට පහසු කැමති මාධ්‍යයකින් ඔබේ ගැටළු යොමු කරන්නට අවස්ථාව තිබෙනවා. 

    ඉතින්,

    මේ පිළිබඳ තවත් ‍තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් හෝ ඉදිරි වැඩසටහන් සඳහා සම්බන්ධවීමට අපේක්ෂා කරන්නේ නම්, පහත ක්‍රම ඔස්සේ මා අමතන්නට ඔබට පුළුවන්. 


    WhatsApp:- +1-587-224-3422

    No comments:

    Post a Comment

    Note: Only a member of this blog may post a comment.